A day with your Beloved one (Peace Be Upon Him)


ඔබේ ආදරවන්ත නබිතුමාණන් සමඟ සුන්දර දවසක්

مركز أصول
  • Osoul Center

Overview

  ඔබේ ආදරවන්ත නබිතුමාණන් සමඟ සුන්දර දවසක් සැබෑ මුස්ලිම්වරයා තම ආදරණීය මුහම්මද් තුමාට ලැදියාව දක්වයි. ඔහු එතුමාගේ සගයකු වීමට කැමත්ත දක්වයි. මෙසේ ඔහුගේ ඒ ආදරනීය තැනැත්තා අභියස හිඳ එතුමාගේ ගෞරවනීය මුහුණෙන් විහිදෙන ආලෝකයෙන් සිය දෑස් සිත් සතන් සහනයෙන් පුරවා ඔහුගේ මිහිරි දේශනාවට සාවදානව ශ්‍රවනය කරයි. සිත් ඇදගන්නා සුළු එතුමාගේ ජීවන රටාව සිය ජීවිතය සමග මුසු කිරීමට වෙර දරයි


Preview: A day with your Beloved one (Peace Be Upon Him)